Beam Iramusu Herbal Tea - 20 Tea Bags (ඉරමුසු තේ)
Product Description
Name | Iramusu Tea |
Generic | Iramusu Tea |
Ingredients | Iramusu ( Hemidesmus Indicus ) |
Usage | Prepare and drink instead of your regular tea |
User Group | All user group |
ලේ් පිරිසිඳු කරයිි. සිිරුර පැහැපත් කරයි. සිරුරට සිසිලක් ලබාදෙයි. මුත්‍රා රෝග සඳහා ගුණදායකයි. පිපාසය සංසිඳුවාලයි. සාමාන්‍ය තේ කෝප්පයක් පිළියෙල කරන ආකාරයට පිළීයෙල කර සීනි සහිතව හෝ රහිතව පාවිච්චියට ගන්න. කිතුල් හකුරු සමග වඩාත් ගුණදායකයි.