Maliban Green Tea - Turmeric & Pepper - 20 Tea Bags (කහ සහ ගම්මිරිස් තේ)
Product Description
Name |
Turmeric & Pepper |
Generic | Turmeric & Pepper |
Ingredients | High quality Turmeric & Pepper tea and green tea |
Usage | Place the tea bag in a cup of boiling water & leave it for 3-4 minutes. Squeeze the tea bag with a spoon without tearing it to extract the goodness and flavor in full. Add sugar based on your desire. |
User Group | All user group |
අඩංගු ද්‍රව්‍ය: උසස් තත්වයේ කහ සහ ගම්මිරිස් හරිත තේ.
ගුණ: දියවැඩියාව පාලනය කරයි. ආහාර ජීර්ණය පහසු කරයි. අධික ස්ථුලතාවය සහ කොලෙස්ටරෝ මට්ටම අඩුකරයි.
සාදා ගන්නා ආකාරය: ටී බෑගයක් උතුරණ වතුර කෝප්පයකට දමා වි 3-4 ක් තිබෙන්නට හරින්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න. රස ගැන්වීමට අවශ්‍ය නම් සීනි එකතු කරන්න.