Beam Welpenela Amukkara Syrup - 450ml (වැලපෙනෙල අමුක්කරා සිරප්)
Product Description
| Name | Walpenela Amukkara Syrup |
| Generic | Walpenela Amukkara Syrup |
| UserGroup | Adults |
අඩංගු ද්‍රව්‍ය: වැලපෙනෙල අමුක්කරා, නෙරෙංචි, වැල්මී, වඳුරු මෑ, බිංතෙල් අල ආදී ද්‍රව්‍ය
ගුණ: හීන වී ගිය ශරීර ශක්තිය නැවත ඇති කරන ශක්තිජනක ඖෂධයකි, ස්නායු දුර්වලතා නිසා හට ගන්නා හිරි වැටීම, වාත වේදනා, සන්ධි වේදනා ආදියට සහ බඩගිනි මද බව වැනි ආබාධ වලට ගුණදායකයි.මෙම ඖෂධය සීනි රහිත පානයක් ලෙසද ලබා ගත හැක.
