Beam Maha Naarayana Oil-180ml (මහා නාරායන තෛලය)
Product Description
| Name | Maha Narayana Oil |
| Generic | Maha Narayana Oil |
| Ingrediants | Araththa (Alpinia calcarata), Dewadara (Erythroxylum monogynum) , Kaha (Acorus calamus) , Ginger (Zingiber officinale) , Iriweriya (Plectranthus zatarhendi) , Walmadata (Rubia cordifolia) an etc. |
| Dose | Few drops |
| UserGroup | All user group |
අඩංගු ද්‍රව්‍ය: අරත්ත, දේවදාර, කහ, ඉඟුරු, ඉරිවේරිය, වැල්මදට යනආදිය….
ගුණ: පක්ෂඝාත, අර්දිත ආදී දරුණු වාත රෝග සඳහා ගුණදායකයි. ශීර්ෂගත වාත මන්යස්ථම්භ ආදී රෝග නසයි, පාන, අභ්‍යංග, වස්ති ආදී විශේෂ චිකිත්සා කර්ම සඳහා යොදා ගන්නා ඉතා ශ්‍රේෂ්ඨ ඖෂධයකි.
