Beam Gastritis Relief - 200ml (ගැස්ට්‍රයිටිස් සුවය)
Product Description
| Name | Gastritis Relief |
| Generic | Gastritis Relief |
| Ingredients | Vetiver (Vetiveria zizanioides), Nut Grass (Cyperus Rotundus), Green Gram (Vigna Radiata) |
| User Group | All user group |
අඩංගු ද්‍රව්‍ය: සැවැන්දරා, කලාඳුරු අල, මුං ඇට.
ගුණ: පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරුකට අනුව සකස් කල මෙම ඖෂධ සංයෝගය පාවිච්චි කිරීමෙන් ගැස්ට්‍රයිටිස් (අම්ල පිත්ත), ආමාශයේ තුවාල, බඩ පපුව දැවිල්ල, බඩ පුරවා දැමීම වැනි අවස්ථා සමනය කරයි.
