LakFood wishes you a prosperous Happy New Year 2026...!



Beam Welpenela Amukkara Syrup - 450ml (වැලපෙනෙල අමුක්කරා සිරප්)

Regular price $8.99

Beam Welpenela Amukkara Syrup - 450ml (වැලපෙනෙල අමුක්කරා සිරප්)

Product Description

Name Walpenela Amukkara Syrup
Generic Walpenela Amukkara Syrup


UserGroup Adults

අඩංගු ද්‍රව්‍ය: වැලපෙනෙල අමුක්කරා, නෙරෙංචි, වැල්මී, වඳුරු මෑ, බිංතෙල් අල ආදී ද්‍රව්‍ය

ගුණ: හීන වී ගිය ශරීර ශක්තිය නැවත ඇති කරන ශක්තිජනක ඖෂධයකි, ස්නායු දුර්වලතා නිසා හට ගන්නා හිරි වැටීම, වාත වේදනා, සන්ධි වේදනා ආදියට සහ බඩගිනි මද බව වැනි ආබාධ වලට ගුණදායකයි.මෙම ඖෂධය සීනි රහිත පානයක් ලෙසද ලබා ගත හැක.