Beam Thripala Tablet - 130 Tablet
Product Description
Name | Thripala Tablet |
Generic | Thripala Tablet |
Ingredients | Aralu (Terminalia chebula), Bulu (Terminalia bellirica) , Indian gooseberry/Nelli (Phyllanthus emblica) and etc. |
User Group | All user group |
අඩංගු ද්‍රව්‍ය: අරළු, බුළු, නෙල්ලි
ගුණ: ආහාර ජීර්ණ පද්ධතියේ කි‍්‍රයාකාරීත්වය වර්ධනය කර පෝෂණය උරා ගැනීමට උපකාරී වේ. මළ බද්ධය, උඋදරයේ ආම්ලිකතාවය,
අජීර්ණය, බඩ පුරවා දැමීම සමනය කරයි. ඇස් පෙනීම සහ අක්මාවේ කි‍්‍රයාකාරිත්වය වර්ධනය කරයි. සම පැහැපත් කරයි. අධික ස්ථුලතාවය
සහ කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීමට උපකාරී වේ.